Tuesday, February 17, 2026
Homeweatherදිස්ත්‍රික්ක තුනකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක තුනකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක සඳහා දෙවන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, මහනුවර දිස්ත්‍රික්කයට පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසූ පරිදි, මේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ පසුගිය දිනවල පත්වූ අධික වර්ෂාපතනය හේතුවෙන් නායයෑම් අවදානම ඉහළ ගොස් ඇති ප්‍රදේශ සඳහාය.

RELATED ARTICLES

Most Popular

Recent Comments