Tuesday, February 10, 2026
Homeදේශීයදුම්රිය නියාමක සංගමය වර්ජනයක

දුම්රිය නියාමක සංගමය වර්ජනයක

දුම්රිය නියාමක සංගමය අද පෙරවරුවේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.


අද උදෑසන මාළිගාවත්ත දුම්රිය අංගනයේදී උප නියාමකවරයෙකු සහ දුම්රිය ආරක්ෂක සේවයේ නිලධාරීයෙකු අතර ගැටුමක් මෙම වර්ජනයට හේතුව වී ඇති බවද එම නිලධාරියා කීය.
මෙහිදී උප නියාමකවරයාට පහර දුන්නේ යයි කියන දුම්රිය ආරක්ෂක සේවයේ නියතු සේවකයාගේ සේවය අත්හිටුවන ලෙස නියාමක සංගමය ඉල්ලා සිටින බවද එම නිලධාරියා සඳහන් කළේය. 

RELATED ARTICLES

Most Popular

Recent Comments