Monday, December 22, 2025
Homeදේශපාලනනව කථානායක පත්වෙයි

නව කථානායක පත්වෙයි

පාර්ලිමේන්තුවේ නව කථානායක ලෙස ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් වික්‍රමරත්න මහතා ඒකමතිකව පත්විය.අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ඒ මහතාගේ නම යෝජනා කළ අතර සභානායක බිමල් රත්නායක මහතා විසින් එය ස්ථිර කරනු ලැබීය.අශෝක රංවල මහතාගේ ඉල්ලා අස්වීමෙන් හිස්වූ කථානායක ධුරයට මෙලෙස ජගත් වික්‍රමරත්න මහතා පත්විය.ඒ මහතා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

RELATED ARTICLES

Most Popular

Recent Comments