Wednesday, March 11, 2026
Homeදේශීයනවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇප්ල්ටන් විපක්ෂ නායකවරයා හමුවෙයි

නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇප්ල්ටන් විපක්ෂ නායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇප්ල්ටන් (MICHAEL APPLETON) මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සිදු විණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments