Wednesday, February 18, 2026
Homeවිදේශීයන්‍යෂ්ටික බලය වැඩිකරන බව ඉරාන ජනපති කියයි

න්‍යෂ්ටික බලය වැඩිකරන බව ඉරාන ජනපති කියයි

ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති හැකියාව වැඩි දියුණු කරමින් යළි ගොඩනඟන බව ඉරාන ජනපති මසූද් පෙසෙෂ්කියාන් පවසයි.

ඒ, ඉරානය යළි න්‍යෂ්ටික වැඩසටහන් සක්‍රීය කිරීමට උත්සාහ කළහොත් තවත් ප්‍රහාර එල්ල කිරීමට පසුබට නොවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇති අවස්ථාවකදීය.

බටහිර විශේෂඥයින් පෙන්වා දෙන්නේ, න්‍යෂ්ටික බලාගාර සඳහා අවශ්‍ය 3.67%ක මට්ටමට වඩා වැඩි යුරේනියම් සංස්ලේෂණය සාමකාමී අරමුණු සඳහා නොව, සන්නද්ධ අරමුණු සඳහා විය හැකි බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments