Thursday, March 26, 2026
Homeසියලුම පුවත්නීතිවිරෝධී ඉන්ධන රැස්කිරීම් වටලන්න පොලීසියට උපදෙස්

නීතිවිරෝධී ඉන්ධන රැස්කිරීම් වටලන්න පොලීසියට උපදෙස්

නීතිවිරෝධී අයුරින් ඉන්ධන රැස්කර ඇති ස්ථාන කොන්දේසි විරහිතව වටලන ලෙස මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පොලීසියට උපදෙස් ලබාදී තිබේ.
තිඹිරිගස්යාය ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, රට තුළ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම අත්‍යවශ්‍ය වන අතර ජනාධිපතිවරයාගේ සිට සියලු දෙනාම එම ආදර්ශය ලබාදෙමින් සිටින බවයි

RELATED ARTICLES

Most Popular

Recent Comments