Wednesday, March 4, 2026
Homeව්‍යාපාරිකපර්පෙචුවල් ට්‍රෙෂරීස් ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවදුරටත් දිගු කෙරේ

පර්පෙචුවල් ට්‍රෙෂරීස් ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවදුරටත් දිගු කෙරේ

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවත් මාස හයක කාලයකට දීර්ඝ කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

ඒ අනුව අද (05) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි මෙම අත්හිටුවීම ක්‍රියාත්මක වන බව මහ බැංකුව සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments