මෙම දිනවල පවතින වැසි තත්ත්වයත් සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අකුණු සහිත වැසි පවතින අවස්ථාවල විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් සහ විද්‍යුත් උපකරණ භාවිතයෙන් වැළකී සිටීම වඩාත් සුදුසු බවයි.
එමෙන්ම මැයි මස අවසානයේ නිරිතදිග මෝසම් කාලය ආරම්භ වීමත් සමඟ අකුණු සහිත වළාකුළු නිර්මාණය වීමේ ප්‍රවණතාවය අඩුවිය හැකි බවද වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

