Friday, November 14, 2025
Homeweatherweatherප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (08) රාත්‍රී 11.30 දක්වා වලංගු වන ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

එම අනුව වයඹ, ඌව, මධ්‍යම, සබරගමුව පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ ඉතා වැඩි හැකියාවක් පවතින බව සඳහන් කරයි.

කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවට අනතුරු අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත්, අකුණු ඇති වන විට විවෘත ස්ථානවල සිටීමෙන් වලකින්නත් උපදෙස් ලබාදී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments