Thursday, November 13, 2025
Homeදේශීයප්‍රසන්න රණතුංගට ඇප

ප්‍රසන්න රණතුංගට ඇප

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළා.

ඒ අනුව සැකකරුට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පනහ බැගින් ශරීර අප දෙකක් මත මුදා හැරීමට නියම වුණා.

අධිකරණය තවදුරටත් නියම කළේ, සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසය.

පැමිණිල්ල ජනවාරි 16 වනදාට නැවත කැඳවීමටද නියම කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments