Monday, March 9, 2026
Homeසියලුම පුවත්පින්වත්ත දුම්රිය පාලම මත මාරක අනතුරක්

පින්වත්ත දුම්රිය පාලම මත මාරක අනතුරක්

අද (09) සවස වාද්දුව සහ පින්වත්ත දුම්රිය ස්ථාන අතර පිහිටි දුම්රිය පාලම මත සිදු වූ අනතුරකින් විදෙස් සංචාරකයින් දෙදෙනෙක් සහ මෙරට පුද්ගලයින් තුන්දෙනෙක් තුවාල ලබා ඇති අතර එක් විදෙස් ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments