Saturday, January 24, 2026
Homeදේශීයබංකොලොත් පතුලේ සිට නන්දලාල් වැඩ පෙන්නයි.. එන සතියේ සිට වෙලදපල විනිමය සීමා...

විදේශ විනිමය වෙළෙඳපොළ පිළිබඳව පනවා ඇති සීමා එළඹෙන සතියේ සිට ඉවත් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

එළඹෙන සඳුදා අඟහරුවාදා වන විට එම සීමා ඉවත් කිරීමට බලාපොරොත්තු වුණු බව ද අධිපති වරයා පැවසීය.

ඒ අනුව අපනයනය කටයුතුවලදී මෙතෙක් බලපෑ පොලිය රඳවා ගැනීම ඇතුළු සීමාවන් ඉවත් වීම සීමාවන් ඉවත් කිරීම හෝ ලිහිල් කිරීම සිදු වීමට නියමිතය.

නමුත් අපනයනකරුවන් වෙනත් රට වල රඳවා ඇති විදේශ විනිමය මෙරටට රැගෙන ආ යුතු බව ද වීරසිංහ මහතා පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments