Friday, November 14, 2025
Homeදේශපාලනබංකොලොත් රටේ තවත් බංකොලොත් වැඩක්! වැඩ කරන්නේ නැති බිස්කට් මැෂිමක් හදන්න ත්‍රිපෝෂ...

බංකොලොත් රටේ තවත් බංකොලොත් වැඩක්! වැඩ කරන්නේ නැති බිස්කට් මැෂිමක් හදන්න ත්‍රිපෝෂ සමාගමෙන් මිලියන 234ක් වියදම් කරලා–සජිත්

ත්‍රිපෝෂ සමාගම රුපියල් මිලියන 234ක වියදම් කර පෝෂ්‍යදායක බිස්කට් නිෂ්පාදනය කිරීමට යන්ත්‍රයක් සකස් කලත් එය තවමන් ක්‍රියාත්මක නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

2020 වසරේ ⁣මිල දී ගත් මෙම යන්ත්‍රය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් සොයා බලන ලෙසත් බංකොලොත් රටක මෙවැනි මුදල් නාස්තිය සිදු වීමට ඉ⁣ඩ නොදිය යුතුබවත් විපක්ෂ නායකවරයා පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments