Wednesday, April 1, 2026
Homeසියලුම පුවත්බක් පුර පසළොස්වක පොහොය අදයි

බක් පුර පසළොස්වක පොහොය අදයි

අද (01) බක් පුර පසළොස්වක පොහොය දිනය වේ.
මෙම දිනයේ විශේෂත්වය වන්නේ බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනය සිදුවූ දිනයක් ලෙස සැලකීමයි. එය චූලෝදර හා මහෝදර නා රජුන් අතර ගැටුමක් නිරාකරණය කිරීම සඳහා සිදු විය.
එමෙන්ම සිදුහත් කුමරු මහල්ලා දැක සතර පෙර නිමිති අතර පළමු නිමිත්ත දැක ඇති දිනයක් ලෙසද මෙම පොහොය සැලකේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments