Saturday, January 31, 2026
Homeදේශීයබස් රථයක් ප්‍රපාතයකට පෙරළී බිහිසුණු අනතුරක්

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී බිහිසුණු අනතුරක්

බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේ අනතුරක් සිදුව තිබේ.

අනතුරින් එක් අයෙකු මියගොස් තවත් 19 දෙනෙකු තුවාල ලබා ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

අලව්ව සිට නාරම්මල දක්වා ගමන්කරමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.

තුවාලකරුවන් 7 දෙනෙකු කුරුණෑගල රෝහලටත් 11 දෙනෙකු නාරම්මල රෝහලටත් ඇතුළත් කර ඇත.(ada derana)

RELATED ARTICLES

Most Popular

Recent Comments