Tuesday, February 17, 2026
Homeසියලුම පුවත්මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු සඳහා 1818 ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වයි

මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු සඳහා 1818 ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වයි

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක වන ‘රටම එකට’ ජාතික මෙහෙයුම සමගාමීව, දිනපතා පැය 24 පුරා ක්‍රියාත්මක වන 1818 ක්ෂණික දුරකථන අංකය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ.

මෙම අංකය හඳුන්වා දීම ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ ඉල්ලීමකට අනුව සිදු කර ඇති අතර, මේ මගින් මහජනතාවට දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම, බෙදාහැරීම හෝ ඒ සම්බන්ධ සැක කටයුතු පිළිබඳව නිවැරදි තොරතුරු ලබාදීමට හැකිව ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments