Monday, March 9, 2026
Homeඅධ්‍යාපනමහපොළ ශිෂ්‍යත්ව දීමනාව වැඩි කිරීම හෙට (10) සිට බැංකු ගිණුම්වලට බෙරේ

මහපොළ ශිෂ්‍යත්ව දීමනාව වැඩි කිරීම හෙට (10) සිට බැංකු ගිණුම්වලට බෙරේ

2026 අයවැය යෝජනාව යටතේ වැඩි කරන ලද මහපොළ ශිෂ්‍යත්ව දීමනාව වැඩි කිරීම, හෙට (10) සිට බැංකු ගිණුම් වෙත බෙරීමට පියවර ගෙන ඇත.
විජිත් මළල්ගොඩ පවසන්නේ, ජනවාරි මාසයට අදාළව රුපියල් 10,000ක් බැර කරන බවයි. පෙරදී රුපියල් 7,500ක් වූ එම දීමනාව මෙලෙස වැඩි කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments