Monday, March 2, 2026
Homeදේශපාලනමහාචාර්ය චරිත හේරත් – සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් වේ

මහාචාර්ය චරිත හේරත් – සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් වේ

මහාචාර්ය චරිත හේරත් මහතා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කර ඇත.

පසුගිය ජනාධිපතිවරණ කාලය තුළ ඔහු කටුගම්පල ආසන සංවිධානයේ කටයුතු කරමින් සජිත් ප්‍රේමදාස මහතාට දැඩි සහය ලබාදුන් බව සඳහන් වේ.

මෙම කැපවීමට අගය ලෙස, සජබ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments