Friday, February 13, 2026
Homeසියලුම පුවත්මාගා ගෙවන්න ඕන මිලියන 482ක් අගමැති මහින්ද කපලා” – කෝප් එකේදී...

මාගා ගෙවන්න ඕන මිලියන 482ක් අගමැති මහින්ද කපලා” – කෝප් එකේදී එලියට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිරිකිරීම්වලදී කළුගල් කැඩීම ඇතුළු ලබාගත් කොන්ත්‍රාත් සදහා ආණ්ඩුවට ගෙවිය යුතු මුදල් ආයතනය 15ක් මග හැර ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වුණා.

එහිදී 2020දී අගමැති මහින්ද රාජපක්ෂ මහාතා විසින් කැබිනට් තීරණයක් ලබාගෙන ආණ්ඩුවට ලැබිය යුතු මුදලින් සීයට 75ක් කපා දැමීමටද තීරණය කර තිබෙනවා.

ඒ හරහා ආණ්ඩුවට අහිමි වූ මුදල් රුපියල් මිලියන් 793ක් බවයි වාර්තා වන්නේ.

එහිදී මාගා ආයතනයට පමණක් ලබා දී ඇති සහනය මිලියන 482ක්.
මේ කරුණු සියල්ල හෙළිවුණේ 10 වනදා පැවති කෝප් කමිටු රැස්වීමේදී

Asian Mirror

RELATED ARTICLES

Most Popular

Recent Comments