Friday, January 16, 2026
Homeදේශීයමාලිමාවට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි

මාලිමාවට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි

ජාතික ජනබල වේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය ද අද (07) සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් පරාජයට පත් කළේය.

ඒ අනුව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද තුනකින් පරාජයට පත්ව තිබේ.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් මෙම සභාව තුළ විපක්ෂයට සභික ධූර 10ක්ද, ජාතික ජන බල වේගයට සභික ධූර 05 ද හිමිව තිබේ.

එහෙත් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තේරීමේදී විපක්ෂයේ දෙදෙනෙක් ජාතික ජන බල වේගයේ අපේක්ෂකයාට පක්ෂව ඡන්ද භාවිතා කිරිම නිසා සභාපතිවරයා ජාතික ජන බල වේගයෙන් පත් විය

RELATED ARTICLES

Most Popular

Recent Comments