Saturday, January 24, 2026
Homeදේශපාලනමැතිවරණ කොමිසමේ තීරණාත්මක හමුවක්..

මැතිවරණ කොමිසමේ තීරණාත්මක හමුවක්..

මැතිවරණ කොමිසම අද (16) පෙරවරු 10.30ට රැස්වීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.

මුදල් අමාත්‍යාංශය පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මෙතෙක් නිදහස් නොකිරීම හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දැඩි අවධානයක් යොමු කිරීමට නියමිතව ඇතැයි සඳහන් වේ.

මේ අතර ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා අවශ්‍ය මුදල ප්‍රතිපාදන ලබා දෙන්නැයි, ඉල්ලමින් මහා භාණ්ඩාගාරයට යළිත් ලිපියක් යොමු කළ බව රජයේ මුද්‍රණාලය පැවසී ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments