Friday, January 23, 2026
Homeදේශීයමැයි මාසයේ සමස්ත උද්ධමනය 45.3% දක්වා ඉහළට

මැයි මාසයේ සමස්ත උද්ධමනය 45.3% දක්වා ඉහළට

මෙරට උද්ධමනය වාර්තා ගත ලෙස මේ වන විට ඉහල ගොස් ඇතී බව සංඛ්‍යාලේඛන මගින් ඉදිරිපත් කර ඇත.

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මැයි මාසයේ සමස්ත උද්ධමනය 45.3% දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා.

එම වාර්තාව අනුව වාර්ෂික ආහාර උද්ධමනය 58% ක් ලෙස හා ආහාර නොවන උද්ධමනය 34.2% ක් ලෙස දක්වා තිබෙනවා.

අදාළ වාර්තාව පහතින්,

RELATED ARTICLES

Most Popular

Recent Comments