Sunday, January 25, 2026
Homeදේශීයමෙරට පුරවැසියන් 340,000 කට මෙම වර්ෂය තුළදී විදේශ රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා...

මෙරට පුරවැසියන් 340,000 කට මෙම වර්ෂය තුළදී විදේශ රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

මෙරට පුරවැසියන් 340,000 කට මෙම වර්ෂය තුළදී විදේශ රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

පසුගිය 2024 වසරේදී 311,000 කට විදේශ රැකියා ලබාදී ඇති අතර, එය මෙම වසරේදී 12% කින් වැඩිකරමින් මෙලෙස රැකියා අවස්ථාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් සකසා ඇති බවයි එම කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ සඳහන් කළේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments