Thursday, November 13, 2025
Homeදේශපාලනමේ අයවැයමාලිමා ආණ්ඩුවේ අන්තිම අයවැයයි- ශෂීන්ද්‍ර රාජපක්ෂ

මේ අයවැයමාලිමා ආණ්ඩුවේ අන්තිම අයවැයයි- ශෂීන්ද්‍ර රාජපක්ෂ

ජාතික ජන බලවේගය ආණ්ඩුවේ පැවැත්ම අවසන් වෙමින් තිබෙන බවත් ඒ අනුව ඔවුන්ගේ අන්තිම අයවැය මෙය විය හැකි බවත් හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ කලකිරුණු විශාල පිරිසක් මේ වෙන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණවටා නැවත එක් රැස්වෙමින් සිටින බව ඒ මහතා සඳහන් කළේය.

ආණ්ඩුවේ දෙවෙනි අයවැය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව සඳහන් රාජපක්ෂ මහතා තවදුරට කියායා සිටියේ තවත් අයවැය ලේඛනයක් ඉදිරිපත් කෙරෙන කාලය වෙනතෙක්වත් වත්මන් ආණ්ඩුව බලයේ නොසිටින බවයි.

ආණ්ඩු බලය ලබා ගැනීමටපෙර මාලි මාවේ අද සිටින මැති ඇමැතිවරු එදා ජනතාව ඉදිරියේ බොරු පොරොන්දු ලබා දී ඔවුන් බොරුවෙන් මුලා කළ බව සිහිපත් කළ ඒ මහතා මේ වනවිට ඔවුන්ට එම පොරොන්දු ඉටුකරදීමට නොහැකිව සිටින බව සඳහන් කළේය.

මේ තත්ත්වය හමුවේ මාලිමාවට ඡන්දය දුන් ජනතාව දිනෙන් දින ආණ්ඩුවෙන් ඉවත් වෙමින් සිටින බවත් ඔවුන්ට කරුණු පැහැදිලි කර දී එක කඳවුරකට ඔවුන් එක් රැස් කිරීමේ වැඩපිළිවෙළ ලබන 21 වැනිදා නුගේගොඩින් ආරම්භ කරන බවත් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය

RELATED ARTICLES

Most Popular

Recent Comments