අමෙරිකාව ඉරානයේ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම ඉරානය දැඩිව හෙළා දකියි.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි පවසන්නේ, එවැනි ප්‍රහාරවලින් ඉරානය යටත් කළ නොහැකි බවයි.
විනාශ වූ යටිතල පහසුකම් නැවත ගොඩනගන බවද ඔහු සඳහන් කරයි.

ElakiriNews.com is your news, entertainment, music fashion website. We provide you with the latest breaking news and videos straight from the election field.
Contact us: [email protected]
© 2025 ElakiriNews.com. All Rights Reserved.