හිටපු ජනධිපති මහින්ද රාපක්ෂගේ පුත්‍රයෙක් වන යෝෂිත රාජපක්ෂ අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
ඒ අනුව කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ElakiriNews.com is your news, entertainment, music fashion website. We provide you with the latest breaking news and videos straight from the election field.
Contact us: [email protected]
© 2022 ElakiriNews.com. All Rights Reserved.