Saturday, February 14, 2026
Homeක්‍රීඩාරග්බි ස්ථාවර කමිටුව අවලංගුයි - ඇමතිගෙන් ගැසට්ටුවක්

රග්බි ස්ථාවර කමිටුව අවලංගුයි – ඇමතිගෙන් ගැසට්ටුවක්

ශ්‍රී ලංකා රග්බි ස්ථාවර කමිටුව අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පසුගිය අප්‍රේල් 11 නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments