Saturday, January 24, 2026
Homeසියලුම පුවත්රට පුරා රෝහල්වල නිර්වින්දන ඖෂධ හිගයක්.. ශල්‍යකර්ම සීමා කරයි

රට පුරා රෝහල්වල නිර්වින්දන ඖෂධ හිගයක්.. ශල්‍යකර්ම සීමා කරයි

රෝගීන්ට ශල්‍යකර්ම කිරීමට පෙර නිර්වින්දනය කිරීමට භාවිතා කරන නිර්වින්දන වායු ඖෂධ රට පුරා රෝහල්වල හිගයක් ඇති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

නුවරඑලිය රෝහලේ ශල්‍යකර්ම දින දෙකක් තිස්සේ සීමා කර ඇති බව ද සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසීය.

එම දින දෙකේදී රෝහලේ සිදු කළේ හදිසි ශල්‍යකර්ම පමණක් බවත් හෙතෙම පෙන්වා දෙයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි

RELATED ARTICLES

Most Popular

Recent Comments