Saturday, January 17, 2026
Homeදේශීය'රටම – එකට' ජාතික මෙහෙයුමේ දෙවන අදියර අද දකුණෙන් ආරම්භ වෙයි

‘රටම – එකට’ ජාතික මෙහෙයුමේ දෙවන අදියර අද දකුණෙන් ආරම්භ වෙයි

‘රටම – එකට’ ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන අද (20) හම්බන්තොට දිස්ත්‍රික්කයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.

තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේ මෙම වැඩසටහන පිළිගැනීමට නියමිතය.

විෂ මත්ද්‍රව්‍ය ඉවත් කිරීමට රජය ක්‍රියාත්මක කරනු ලබන ‘රටම – එකට’ ජාතික මෙහෙයුමේ දෙවන අදියර බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments