Saturday, December 20, 2025
Homeදේශීයරතිඳු සේනාරත්න(රැට්ටා) නැවතත් පොලිස් අත්අඩංගුවට

රතිඳු සේනාරත්න(රැට්ටා) නැවතත් පොලිස් අත්අඩංගුවට

රැට්ටා නොහොත් රතිඳු සේනාරත්න මීට සුළු මොහොතකට පෙර කොම්පඤ්ඤවීදිය පොලිසිය මඟින් අත්තඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුව අත්තඩංගුවට ගෙන තිබෙන්නේ මීට පෙර අත්අඩංගුවට ගත් පැතුම් කර්නර් සම්බන්ධයෙන් ස්වේච්ඡාවෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද සවස කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණ සිටි අවස්ථාවේදී යි.

කොම්පඤ්ඤවීදිය පොලිසියේ විශේෂ ඒකකයේ නිලධාරියකු සීසීඩීයට පැමිණ රතිඳු සේනාරත්න අත්අඩංගුවට ගත් බව ඔහු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවැසීය.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව නීතීඥවරයා තවදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments