මෙරට රන් වෙළෙඳපොළේ මිල ගණන් ඊයේ (14) දිනට සාපේක්ෂව රුපියල් 10,000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ වාර්තා කරයි.
කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළට අනුව,
“කැරට් 22” රන් පවුමක අද (15) මිල රු. 305,200ක් ලෙස නිරූපණය වන අතර,
ඊයේ (14) එය රු. 315,500ක් ලෙස පැවතුණි.
රන් මිල රු. 10,000කින් පහළට – අදට “කැරට් 22” සහ “කැරට් 24” මිල ගණන්

