Friday, January 23, 2026
Homeදේශපාලනරනිල් පත්කළ කමිටුවෙන් නිදහස් වූ නිමල් රනිල් ඉදිරියේ ඇමතිකමේ දිවූරයි

රනිල් පත්කළ කමිටුවෙන් නිදහස් වූ නිමල් රනිල් ඉදිරියේ ඇමතිකමේ දිවූරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම්දී තිබෙනවා.

ජපාන සමාගමකින් අල්ලසක් ඉල්ලූ බවට එල්ල වූ චෝදනා හේතුවෙන් එම චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස දන්වමින් නිමල් සිරිපාල ද සිල්වා සිය අමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වුණා.

පසුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කළ ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ අතර එම කමිටුව මඟින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වාට එරෙහිව එල්ල වූ චෝදනාවලින් නිදොස් කොට තිබුණා.

RELATED ARTICLES

Most Popular

Recent Comments