Tuesday, February 17, 2026
Homeදේශීයරනිල්ගේ එංගලන්ත සවාරියේ නඩුව ජනවාරි 28ට කල්තබයි

රනිල්ගේ එංගලන්ත සවාරියේ නඩුව ජනවාරි 28ට කල්තබයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව ලබන ජනවාරි 28 වැනිදා පස්වරු 2.00ට කල්තැබීමට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළා.

ජනාධිපති ධූරය දැරූ සමයේ රජයේ අරමුදල් එංගලන්තයේ පෞද්ගලික සංචාරයකට යොදාගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව අද (29) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවුණා.

RELATED ARTICLES

Most Popular

Recent Comments