Wednesday, February 11, 2026
Homeසියලුම පුවත්රනිල්ගේ ප්‍රධාන ගෝලයා සාගල ඇමරිකාව සමග කුමන්ත්‍රණයක

රනිල්ගේ ප්‍රධාන ගෝලයා සාගල ඇමරිකාව සමග කුමන්ත්‍රණයක

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අතිශය පෞද්ගලික මෙන්ම දේශපාලනයේදි අතිශය විශ්වාසවන්තම පුද්ගලයා ලෙස තෝරා ගෙන සිටින සාගල රත්නායක පසුගිය දිනක ඇමරිකානු බලධාරීන් සමග අතිශය රහසිගත මුණගැසීමක් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය කෙරේ.

එම සාකච්ඡාව සිදු කර ඇත්තේ ජනාධිපති සමග මෙවර ජර්මනිය බලා ගිය ගමනේදීය

ජර්මනියේ සිට සාගල රත්නායක ඇමරිකාවට ගොස් එරට ආරක්ෂක ප්‍රධානීන් මුණගැසී මෙම රහසිගත සාකච්ඡාව සිදුකර ඇති අතර එහිදී සාකච්ඡා කළ කරුණු රහසක් ලෙස තබා ගැනීමටද දෙරටම එකඟ වූ බව වාර්තා වී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments