Tuesday, February 17, 2026
Homeදේශීයරඹුක්වැල්ල පවුල ගොනු කළ පෙත්සම් තුනක් නිෂ්ප්‍රභ කෙරේ

රඹුක්වැල්ල පවුල ගොනු කළ පෙත්සම් තුනක් නිෂ්ප්‍රභ කෙරේ

අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයකට අදාළව, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ට අයත් වත්කම් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය විසින් නිකුත් කළ නියෝගය අවලංගු කිරීම සඳහා ගොනු කළ පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර ඇත.

මෙම පෙත්සම් කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින් විසින් ඉදිරිපත් කර තිබුණි.

අදාළ පෙත්සම් සම්බන්ධ මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව, විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රමුඛත්වයෙන් යුතු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මණ්ඩලය විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments