Thursday, November 13, 2025
Homeදේශීයරාජ්‍ය සේවයට නව සේවකයින් 75,000ක්

රාජ්‍ය සේවයට නව සේවකයින් 75,000ක්

ජනාධිපතිවරයා පවසන්නේ වසර ගණනාවක පුරා රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් නොවීමෙන් සේවා යාන්ත්‍රණය අඩපණ වී ඇති බවය.

ඒ අනුව, විධිමත් අධ්‍යයනයකින් පසුව 75,000ක් පමණ නව සේවකයන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇති බවත්, එම බඳවා ගැනීම් විභාග සහ සේවා ව්‍යවස්ථා අනුව පමණක් සිදුකරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

මෙම බඳවා ගැනීම් තාක්ෂණික, නීති, හා ආදායම් නිලධාරී තනතුරු සඳහා වනු ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments