Sunday, December 14, 2025
Homeදේශීයරාජාංගනයේ සිරවී සිටි පුද්ගලයින් 33 ක් ගුවන් හමුදාවෙන් බේරාගැනේ

රාජාංගනයේ සිරවී සිටි පුද්ගලයින් 33 ක් ගුවන් හමුදාවෙන් බේරාගැනේ

රාජාංගනය – ගිරිබාව ප්‍රදේශයේ ගංවතුරට බලාපොරොත්තු නොවෙන් සිරවී සිටි පුද්ගලයින් 33 දෙනෙකු ගුවන් හමුදාව විසින් සාර්ථකව බේරා ගෙන ඇත.

අනුරාධපුරයේ අංක 6 බලඝණයට යටත් MI-17 හෙලිකොප්ටර් යානයක් භාවිතයෙන් මෙම බේරා ගැනීම සිදු කර  සියලුම පුද්ගලයින් නිර්පද්‍රිත ලෙස අනුරාධපුර ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන ගොස් ඇතැයි ගුවන් හමුදාව ප්‍රකාශ කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments