Monday, December 22, 2025
Homeවිදේශීයරුසියානු ප්‍රහාරයකට පසුව යුක්‍රේනයේ විදුලි බලජාලය දැඩි ලෙස හානි වී ඇති අතර,...

රුසියානු ප්‍රහාරයකට පසුව යුක්‍රේනයේ විදුලි බලජාලය දැඩි ලෙස හානි වී ඇති අතර, ප්‍රදේශ කිහිපයක් අඳුරට පත්ව තිබේ.

විදෙස් වාර්තා අනුව, රුසියාව යුක්‍රේන බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයන් එල්ල කර තිබේ.

ඒ හේතුවෙන් චර්නිහිව් නගරය සම්පූර්ණයෙන්ම විදුලි බලය රහිත වී ඇති අතර ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් බරපතල බාධාවට පත්ව ඇත.

මෙම ප්‍රහාරවලින් කුඩා දැරියක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වන අතර, රුසියාව යුක්‍රේන ආක්‍රමණයේදී නගර, දුම්රිය, නිවාස සහ ව්‍යාපාර ඉලක්ක කරගෙන සිවිල් යටිතල පහසුකම් මත ප්‍රහාර වැඩි කර ඇති බවද විදෙස් වාර්තා පෙන්වයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments