Saturday, January 17, 2026
Homeදේශීයලූනු රු. 200ට – අල රු. 300ට: මීළඟ කන්නෙහි මිල ඉහළට

ලූනු රු. 200ට – අල රු. 300ට: මීළඟ කන්නෙහි මිල ඉහළට

රජය මීළඟ කන්නයේ සිට ගොවීන්ගෙන් අල කිලෝවක් රු. 220ට හා ලොකු ලූනු කිලෝවක් රු. 150ට මිලදී ගැනීමට යෝජනා කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා අද (11) පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය.

ඒ අනුව වෙළෙඳපොළේ ලූනු මිල රු. 200ක් දක්වා සහ අල මිල රු. 300ක් දක්වා ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

අල සහ ලූනු ගොවීන්ගේ ගැටලු සඳහා විසඳුම් සැලසුම් කරමින් අමාත්‍යවරයා මෙම ප්‍රකාශය කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments