ලූවර් කෞතුකාගාරයේ මංකොල්ලය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු — අවුරුදු 37ක කාන්තාවක් සහ අවුරුදු 38ක පිරිමියෙකු — රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පොලීසිය පවසන්නේ, එම දෙදෙනාට මංකොල්ලය සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇති අතර, වැඩිදුර විමර්ශන පවතින බවයි.
ලූවර් කොල්ලයට තවත් දෙදෙනෙකු රිමාන්ඩ්

