දකුණුදිග ලෙබනනයේ සේවයේ නිරතව සිටින සියලු ශ්රී ලාංකිකයින් තමන්ගේ නම සහ දුරකථන අංක හැකි ඉක්මණින් එරට ශ්රී ලංකා තානාපති කාර්යාලය වෙතට දැනුම්දෙන ලෙසට දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ සඳහා දුරකථන අංක දෙකක සහ විද්යුත් ලිපිනයක් එරට ශ්රී ලංකා තානාපති කාර්යාලය විසින් හඳුන්වා දී තිබේ.
70386754 – පළමු ලේකම් සනත් බාලසූරිය
71960810 – පරිවාරක නිලධාරී ප්රියන්ත දසනායක
විද්යුත් ලිපිනය – [email protected]