Tuesday, October 21, 2025
Homeසියලුම පුවත්ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පහළ ගොස් ඇත. ඒ අනුව, ඩබ්ලිව් ටී.අයි. බොරතෙල් බැරලයක මිල 0. 5% යි දශම 0 කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල ඩොලර් 57. 25 ක් ලෙස දැක්වේ.

එමෙන්ම, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද සියයට 0. 44% කින් පහළ ගොස් තිබේ.

ඒ අනුව, එම බොරතෙල් බැරලයක මිල ඩොලර් 61. 02 ක් ලෙස දැක්වේ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments