අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්ඔය සිරිධම්ම හිමි සහ රත්කරව්වේ ජිනරතන හිමියන්ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කර තිබේ.
ඒ ඔවුන්ට එරෙහිව පැවති නඩුවකට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.
2021 වසරේදී කොළඹ පෞද්ගලික ගොඩනැගිල්ලට අයත් රථ ගාලකට බලහත්කාරයෙන් ඇතුළු වී මේ චෝදනා මත මෙම නඩුව ගොනු කර ඇත