Thursday, November 13, 2025
Homeදේශීයවසරේ මුල් මාස 10 තුළ විදේශ ප්‍රේෂණ ඩොලර් 6ක් ඉක්මවයි

වසරේ මුල් මාස 10 තුළ විදේශ ප්‍රේෂණ ඩොලර් 6ක් ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛන අනුව, 2025 ඔක්තෝබර් මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගෙන් රටට ඇමරිකානු ඩොලර් මිලියන 712ක් ලැබී ඇත.

2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා මුළු විදේශ සේවා නියුක්තික ප්‍රේෂණය ඇමරිකානු ඩොලර් බිලියන 6.52ක් වූ අතර, පසුගිය වසරේ සමය සමඟ සසඳන විට 20.1%ක වැඩිවීමක් දැක්වේ.

මෙම වසරේ මුල් මාස 9 තුළ සංචාරක ඉපැයීම් ඇමරිකානු ඩොලර් බිලියන 2.47ක් වූ අතර, 2024 සමකාලීන වාර්තාවේ බිලියන 2.34 ක් වූ සංචාරක ආදායම සමඟ සසඳන විට 5.3%ක වැඩිවීමක් වාර්තා වී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments