Monday, March 30, 2026
Homeදේශීයවස්කඩුව කාණුවක පුද්ගල මළසිරුරක් හමුවේ

වස්කඩුව කාණුවක පුද්ගල මළසිරුරක් හමුවේ

කළුතර වස්කඩුව ප්‍රදේශයේ තැපැල් පෙට්ටිය අසල කාණුවක තිබී සැක සහිත ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබේ.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඔහු වයස අවුරුදු 60ක් පමණ වන බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments