රජයේ ආයුර්වේද සංස්ථාවේ නම ව්‍යාජව යොදාගෙන ඖෂධ අලෙවි කළ ජාවාරමක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා තිබේ.
මාවනැල්ල ප්‍රදේශයේ ආයතනයක් විසින් රාජ්‍ය ලාංඡනය ද භාවිත කර ව්‍යාජ නිෂ්පාදන සැබෑ ලෙස අලෙවි කර ඇති බව අනාවරණය වී ඇති අතර, එරෙහිව නීතිමය පියවර ගනිමින් පවතී.
ව්‍යාජ ආයුර්වේද ඖෂධ ජාවාරමක් වටලයි

