Wednesday, October 23, 2024
Homeසියලුම පුවත්විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයෙන් කොළඹ ජාතික රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ අඩාලයි

විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයෙන් කොළඹ ජාතික රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ අඩාලයි

කොළඹ ජාතික රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ අද (20) සිට සිදු කිරීමට නොහැකි වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.


එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සදහන් කළේ, විකිරණ විද්‍යා නිලධාරීන්ගේ හිඟය ඊට හේතු වී ඇති බවය.

මේ සම්බන්ධයෙන් නි‍යෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී. විජේසුරිය මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය.

ඔහු පැවසුවේ සෞඛ්‍ය අමාතයවරයාගේ උපදෙස් මත පුහුණුව අවසන් කළ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් යොදා ගනිමින් ‍මෙම ගැටලුව විසඳීමට කටයුතු කරන බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments