Friday, January 16, 2026
Homeදේශීයවිදුලි කාප්පාදුව හෙට සිට තවත් දීර්ඝ කෙරේ

විදුලි කාප්පාදුව හෙට සිට තවත් දීර්ඝ කෙරේ

බිඳවැටීමට ලක්වූ නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ බිඳවැටීම අලුත්වැඩියා කටයුතු සඳහා ආසන්න වශයෙන් දින 14 -16 අතර කාලයක් ගතවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව අද (15) දිනයේ  විදුලි කප්පාදුව සාමාන්‍ය පරිදි පැව 1 යි විනාඩි 20 ක කාලයක් සිදු කරන බවත් හෙට (16) සිට සුදුසු පරිදි දීර්ඝ කරන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.

මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබුණු පසු විදුලි කප්පාදුව පිළිබඳ නිල නිවේදනය නිකුත් කිරීමට නියමිතව තිබෙනවා

RELATED ARTICLES

Most Popular

Recent Comments