Saturday, February 14, 2026
Homeදේශපාලනවිදුලි බලය හදිසියේ බිඳ වැටීම එක සිදුවීමක් පමණක් බවත් එය සැමදාම පවතින...

විදුලි බලය හදිසියේ බිඳ වැටීම එක සිදුවීමක් පමණක් බවත් එය සැමදාම පවතින විදුලි බිඳ වැටීමක් නොවන බවත් කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

විදුලි බලය හදිසියේ බිඳ වැටීම එක සිදුවීමක් පමණක් බවත් එය සැමදාම පවතින විදුලි බිඳ වැටීමක් නොවන බවත් කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

එම බිඳවැටීම සිදු වී ඇති ආකාරය සම්බන්ධයෙන් විදුලි බල අමාත්‍යවරයා මෙන්ම විදුලි ක්ෂේත්‍රයේ විද්වතුන්ද ඉතා හොඳ පැහැදිලි කිරීමක් කර ඇති බවද ඔහු පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments