Wednesday, February 11, 2026
Homeදේශීයවිදුලි බිල වැඩි කිරීම ගැන රංජිත් බණ්ඩාර ගෙන් ප්‍රකාශයක්

විදුලි බිල වැඩි කිරීම ගැන රංජිත් බණ්ඩාර ගෙන් ප්‍රකාශයක්

විදුලි බිල වැඩි කිරීම සඳහා අමාත්‍යවරයා ගත් තීරණය පිළිබඳ ජනතාව ඉදිරියේ දී නිසි ප්‍රතිචාර දක්වනු ඇති බව මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පවසන්නේ, විදුලි බල මණ්ඩයේ යෝජනා අනුමත කිරිමට මහජන උපයොගීතා කොමිසම අවශ්‍ය නොවන බවය.

RELATED ARTICLES

Most Popular

Recent Comments